ගේම් ඕවර්
සමහරු හුස්ම ගන්න එක නැවතිලා යන්නම යනවා
මතක හිත්වල ඉතුරු කරලා
තව සමහරු හුස්ම ගන්න ගමන් හිත්වලින් යනවා
එහෙම අයව හිත් අස්සෙ තියාගන්න බෑ
හිත අස්සෙම මරල දාන්න වෙනවා
ඒ අය යන්නෙ අපිව මිනීමරුවො කරලා
මැරි මැරී ජීවත්වෙන්න මතක ඉතුරු කරලා
https://youtu.be/Tt23hSenV6o


Comments
Post a Comment